දවස් 354 BitDefender Internet Security නොමිලේ....!
අපි හැමෝගෙම පරිගණක වලට අත්‍යාවශ්‍ය මුදුකාංගයක් වෙනවනේ ANTIVIRUS අපි මේ Antivirus Softwere මිලදී ගන්නවනම් මිල අදිකයි නොමිලේ ලබා දෙන එවා එතරම්ම හොද ආරක්ෂාවක් අපේ පරිගණකයට ලැබේ දෙන්නේ නැ..ඉතින් අපිට තියෙන එකම විසදුම හොද antivirus softwere එකක් Crack කර ගන්න එක එත් නිතරම ඉන්ටෙර්නෙට් භාවිතා කරන විට එයටත් ගැටළු එනවා.. හැබැයි මම මේ අද ඔයාලට දෙන්න යන BITDEFENDER INTERNET SECURITY කිසිම ගැටළුවක් නැතුව දවස් 354 use කරන්න පුළුවන්...
මෙන්න මෙතනින් download කරගන්න.
download
පහල තියෙනවා ඕනේ කරන Serial NUMBER ටික.
Q5YW7GP
3NVQXKI












