නිදහසේ සතුට සොයා..

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

මිනිස් ලොව අනාගතය..

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

තාක්ෂණයේ සත් කිරුළු..

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

මිහි මවට සිසිලක්..

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

දෙනෙතින් එහා..

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

Tuesday, July 16, 2013

Super PDF Creater, Sinhala And Any Language.

Super PDF Creater

     කාලෙන් කාලෙට එක එක දේවල් ලෝකේ ජනප්‍රිය වෙනවනේ මේකාලේ පොත් පත් කියවන්න ගොඩක් අය පුරුදු වෙලා තියෙන්නේ E Book විදියටනේ ගොඩක් අය .pdf  කරන්න නොයෙක් මුදුකාංග භාවිතා කලත්   සිංහල .pdf සාර්ථක ලෙස සකස් කරන්න විශාල වැයමක් දරන්න වෙනවා..
ඔන්න ඒ අපසුව මම අද දෙන පොස්ට් එකෙන් නැති වෙනවා pdfforge pdf  creater සැම භාෂාවකටම ඉතා සාර්ථක ලෙස සහය දක්වාම මුදුකාංගයක් ඔන්න එහෙනම් පහතින් download කරගන්න.

සියලු දෙනාට තෙරුවන් සරණයි.!

Sunday, July 14, 2013

Avast Anti-Virus 8.0 Free

Avast Anti-Virus 8.0 Free Version Released with Multiple New Features

Avast antivirus අලුත් එක දෙන්නයි මේ හදන්නේ මේකේ තියෙන අන්තර්ගතය තමයි පහල තියෙන්නේ.

What's new in Avast 8.0

New UI
avast! Software Updater 
avast! Browser Cleanup 
avast! Data Shredder 
avast! AccessAnywhere 
avast! Ad Blocker 
avast! Screen Saver Setting.
එහෙනම් avast antivirus free version එක පහලින් download කර ගන්න.

Facebook Touch for Windows 8

Download Facebook Touch for Windows 8

මේ ගැන නම් වැඩි දෙයක් කියන්න දෙයක් නැ windows 8 වලට
 microsoft එකෙන් ඉදිරිපත් කරන ලැබූ app ගැනයි මේ කතාව.
 windows 8 සදහා සහය දක්වන මෙය ඉතාමත් සරල පසුබිමකින් යුතුය.
එය පහතින් download කරගන්න.

සියලු දෙනාටම සුබ පැතුම්.

Saturday, July 13, 2013

PC එකේ partition පිටින්ම hide කරන්න.

Folder security 2.5

අපේ තොරතොරු අන් අයගෙන් ආරක්ෂා කරගන්න අපි ප‍රිගණක භාවිතයේදී නොයෙක් විදි අනුගමනය කරනවා නමුත් එය සාර්ථක වෙන්නේ කලාතුරකින් අපගේ files ආරක්ෂා කර ගන්න folder hide softwere භාවිතා කලත් deta recovery softwere මගින් ඒ තොරතුරු ලබාගත හැකි වීම එහිදී සිදුවන අවාසියක්.. නමුත් මම මේ ලිපියෙන්  එදිරිපත් කරන folder security 2.5 මගින් හැකියාව ලැබෙනවා පරිගණකයේ partition lock කරන්න.
පහල තියෙන ලින්ක් එකෙන් key එක හා softwere එක බාගත  කරගන්න.

එහෙනම් හැමොටම තෙරුවන් සරණයි.

Your SEO optimized title page contents