Folder security 2.5
අපේ තොරතොරු අන් අයගෙන් ආරක්ෂා කරගන්න අපි පරිගණක භාවිතයේදී නොයෙක් විදි අනුගමනය කරනවා නමුත් එය සාර්ථක වෙන්නේ කලාතුරකින් අපගේ files ආරක්ෂා කර ගන්න folder hide softwere භාවිතා කලත් deta recovery softwere මගින් ඒ තොරතුරු ලබාගත හැකි වීම එහිදී සිදුවන අවාසියක්.. නමුත් මම මේ ලිපියෙන් එදිරිපත් කරන folder security 2.5 මගින් හැකියාව ලැබෙනවා පරිගණකයේ partition lock කරන්න.
පහල තියෙන ලින්ක් එකෙන් key එක හා softwere එක බාගත කරගන්න.
එහෙනම් හැමොටම තෙරුවන් සරණයි.
0 comments:
Post a Comment