නිදහසේ සතුට සොයා..

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

මිනිස් ලොව අනාගතය..

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

තාක්ෂණයේ සත් කිරුළු..

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

මිහි මවට සිසිලක්..

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

දෙනෙතින් එහා..

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

Tuesday, July 16, 2013

Super PDF Creater, Sinhala And Any Language.

Super PDF Creater

                                                                               
     කාලෙන් කාලෙට එක එක දේවල් ලෝකේ ජනප්‍රිය වෙනවනේ මේකාලේ පොත් පත් කියවන්න ගොඩක් අය පුරුදු වෙලා තියෙන්නේ E Book විදියටනේ ගොඩක් අය .pdf  කරන්න නොයෙක් මුදුකාංග භාවිතා කලත්   සිංහල .pdf සාර්ථක ලෙස සකස් කරන්න විශාල වැයමක් දරන්න වෙනවා..
ඔන්න ඒ අපසුව මම අද දෙන පොස්ට් එකෙන් නැති වෙනවා pdfforge pdf  creater සැම භාෂාවකටම ඉතා සාර්ථක ලෙස සහය දක්වාම මුදුකාංගයක් ඔන්න එහෙනම් පහතින් download කරගන්න.



සියලු දෙනාට තෙරුවන් සරණයි.!

Sunday, July 14, 2013

Avast Anti-Virus 8.0 Free

Avast Anti-Virus 8.0 Free Version Released with Multiple New Features



Avast antivirus අලුත් එක දෙන්නයි මේ හදන්නේ මේකේ තියෙන අන්තර්ගතය තමයි පහල තියෙන්නේ.


What's new in Avast 8.0

New UI
avast! Software Updater 
avast! Browser Cleanup 
avast! Data Shredder 
avast! AccessAnywhere 
avast! Ad Blocker 
avast! Screen Saver Setting.
එහෙනම් avast antivirus free version එක පහලින් download කර ගන්න.


Facebook Touch for Windows 8

Download Facebook Touch for Windows 8



මේ ගැන නම් වැඩි දෙයක් කියන්න දෙයක් නැ windows 8 වලට
 microsoft එකෙන් ඉදිරිපත් කරන ලැබූ app ගැනයි මේ කතාව.
 windows 8 සදහා සහය දක්වන මෙය ඉතාමත් සරල පසුබිමකින් යුතුය.
එය පහතින් download කරගන්න.


සියලු දෙනාටම සුබ පැතුම්.

Saturday, July 13, 2013

PC එකේ partition පිටින්ම hide කරන්න.

Folder security 2.5


අපේ තොරතොරු අන් අයගෙන් ආරක්ෂා කරගන්න අපි ප‍රිගණක භාවිතයේදී නොයෙක් විදි අනුගමනය කරනවා නමුත් එය සාර්ථක වෙන්නේ කලාතුරකින් අපගේ files ආරක්ෂා කර ගන්න folder hide softwere භාවිතා කලත් deta recovery softwere මගින් ඒ තොරතුරු ලබාගත හැකි වීම එහිදී සිදුවන අවාසියක්.. නමුත් මම මේ ලිපියෙන්  එදිරිපත් කරන folder security 2.5 මගින් හැකියාව ලැබෙනවා පරිගණකයේ partition lock කරන්න.
පහල තියෙන ලින්ක් එකෙන් key එක හා softwere එක බාගත  කරගන්න.

එහෙනම් හැමොටම තෙරුවන් සරණයි.

Wednesday, April 3, 2013

BitDefender Internet Security නොමිලේ....!

දවස් 354 BitDefender Internet Security නොමිලේ....!



අපි හැමෝගෙම පරිගණක වලට අත්‍යාවශ්‍ය මුදුකාංගයක් වෙනවනේ ANTIVIRUS අපි මේ Antivirus Softwere මිලදී ගන්නවනම් මිල අදිකයි නොමිලේ ලබා දෙන එවා එතරම්ම හොද ආරක්ෂාවක් අපේ පරිගණකයට ලැබේ දෙන්නේ නැ..ඉතින් අපිට තියෙන එකම විසදුම හොද antivirus softwere එකක් Crack කර ගන්න එක එත් නිතරම ඉන්ටෙර්නෙට් භාවිතා කරන විට එයටත් ගැටළු එනවා.. හැබැයි මම මේ අද ඔයාලට දෙන්න යන BITDEFENDER INTERNET SECURITY කිසිම ගැටළුවක් නැතුව දවස් 354 use කරන්න පුළුවන්...


මෙන්න මෙතනින් download කරගන්න.

download

පහල තියෙනවා ඕනේ කරන Serial NUMBER ටික.
 Q5YW7GP 
 3NVQXKI

අපහු ලිපියකින් එනකම් හැමොටම තෙරුවන් සරණයි.!

Monday, April 1, 2013

WINDOWS 7 GLASS SKIN PACK..

WINDOWS 7 GLASS SKIN PACK..

ඔන්න අද අලුත් ලිපියක් දාන්නයි යන්නේ මේ කියන්න යන්නේ අලුත් දෙයක් ගැන නම් නෙමෙයි....



දන්නවනේ  XP වලට WIN 7 ලස්සන කරගන්න අපි use කරන TRANSFOME PACK දේවල් ඒවගේම අපේ OS එකට glass වල පෙනුමක් ගන්න skin PACK එකක් මේ මේක download කරලා install කරගෙන PC එක RESTART කරන්න වැඩේ හරි විදුරු වලින් හදපු MONITOR එකක් වගේ තියේවි 


bit 32 මෙතනින් ගන්න.


64 bit මෙතනින් ගන්න.




එහෙනම් අපහු ලිපියකින් එනකම් සියලු දෙනාටම තෙරුවන් සරණයි.

Thursday, February 7, 2013

ඇල්කොහොල්120% 2013-02-07-

Alcohol 120% සැර වැඩිද මන්දා..





මම අද ගෙනාවේ අපිට එදිනෙදා පරිගණක භාවිතයේදී නිතර ඕනේ කරන alcohol 120%  softwere එකේ අලුත්ම  සංස්කරණය (2.0.2.4713) සම්පුර්ණයෙන්ම නොමිලේ.....දන්නවනේ alcohol වලින් කරගන්න පුළුවන් දේ  මේ මම  කිව්වේ  alcohol 120% softwere එකෙන් කරන්න පුළුවන් දේවල්..CD/DVD image files including .mds.iso,.bwt.b5t.b6t.ccd.isz.cue.cdi.pdi and .nrg මේ හැම  format එකකින්ම වැඩ ගන්න මේකෙන් පුළුවන් alcohol වලටම ගිහින් බලන්න මෙතනින් මේක අපි සල්ලි දීලා ගත්තොත් $ 50  වෙනවා ඒ කියන්නේ  රුපියල් 5600 අපරාදේ නේද...



හැබැයි  මම දෙන්නේ නිකම් නොමිලේ..

මෙතනින් softwere එක download කරගන්න 

click here

මෙතනින් ගන්න crack එක 
අනිවා read me කියවන්න
ඉතින් එහෙනම් මම අදට ගියා අපහු අලුත් පොස්ට් එකකින් හම්බ වෙමු..

.............................සියලු දෙනාටම ජයෙන් ජය............................

Internet Download Maneger..2013-02-07

නෙට්  එකේ හැමෝටම නැතුවම බැරි...IDM



අපි හැමවෙලාවෙම බලන්නේ අපි කරන වැඩේ හොදට වගේම ඉක්මනට කර ගන්න නේද..අපි අන්තර්ජාලය
භාවිතා කිරීමේදීත් මේ දේ හිතවනේ ඒ නිසානේ අපි Internet download manager භාවිතා කරන්නේ වැඩි කතා ඕනේ නැ මෙන්න තියෙනවා patch එකත් එක්කම කිසි කතාවක් නැතුව වැඩ කරනවා.








 
Your SEO optimized title page contents