WINDOWS 7 GLASS SKIN PACK..
ඔන්න අද අලුත් ලිපියක් දාන්නයි යන්නේ මේ කියන්න
යන්නේ අලුත් දෙයක් ගැන නම් නෙමෙයි....
දන්නවනේ XP වලට WIN 7 ලස්සන කරගන්න අපි use කරන
TRANSFOME PACK දේවල් ඒවගේම අපේ OS එකට glass වල පෙනුමක් ගන්න skin PACK එකක් මේ
මේක download කරලා install කරගෙන PC එක RESTART කරන්න වැඩේ හරි විදුරු වලින් හදපු
MONITOR එකක් වගේ තියේවි
එහෙනම් අපහු ලිපියකින් එනකම් සියලු දෙනාටම තෙරුවන් සරණයි.
0 comments:
Post a Comment